Basic families
AVRs are generally classified into six broad groups:- tinyAVR
- — the ATtiny series
- 0.5–16 kB program memory
- 6–32-pin package
- Limited peripheral set
- Current lineup
- megaAVR
- — the ATmega series
- 4–512 kB program memory
- 28–100-pin package
- Extended instruction set (Multiply instructions and instructions for handling larger program memories)
- Extensive peripheral set
- XMEGA
- — the ATxmega series
- 16–384 kB program memory
- 44–64–100-pin package (A4, A3, A1)
- Extended performance features, such as DMA, "Event System", and cryptography support.
- Extensive peripheral set with DACs
- Application-specific AVR
- megaAVRs with special features not found on the other members of the AVR family, such as LCD controller, USB controller, advanced PWM, CAN, etc.
- FPSLIC (AVR with FPGA)
- 32-bit AVRs
- ඉතින් ඒ වර්ග අනුව තබා ගත හැකි මතක පරාසය වෙනස්වෙනව විතරක් නෙමේ වේගය සහ එහි මිලත් ඉතින් වැඩි වෙනවා. මම ඉස්සෙල්ලා කියපු අර සර්කිට් එකේ තියෙන අනෙකුත් උපාංග වලින් සිදුකරන්නේ AVR එකට විදුලිය නිසියාකාරව සැපයීම හා අපිට එය Program කරන්න අවශය කරන කොටස්.
මේ සම්පූර්න සර්කිට් එකේ ඩිසයින් එක ගත්තාම Open Surce ගනයට තමා වැටෙන්නේ. ඒ කියන්නේ ඔනෑම කෙනෙක්ට මේ ඩිසයින් එක තමාට රිසි සේ භාවිතා කරන්න පුලුවන්. ඒ නිසා Arduino කියන්නේ ඇත්තටම Open Surce Hardware එකක්. මේක Program කිරීමට යොදා ගන්නේ C++ කියන භාශාව.
ඉතින් ඔයාට මේ ගැජට් එක තියෙනවා නම් ඇත්තටම තාක්ශනික ලොකයේ කරන්න බැරි වැඩක් නැහැ. අවශය පුහුනුව සහ හැකියාව පමනයි. සමහර අයට රොබෝ කෙනෙක් හදනව කියන්නේ සිහිනයක්නේ. මෙන්න ඒකට හොදම විසදුම. දැන් කියයි ඔයාල අපිට ලොකු දැනුමක් නැහැ ඕව හදන්න කියල. ඇත්තටම Arduino නිර්මානය කලේ සිරා PIC Programers ලට භාවිතා කරන්න නෙමේ. මේ සාමානය අයට භාවිතා කරන්න. ඒ නිසා මේකේ Programin පැත්ත ගැන වැඩියෙ හිතන්න ඔනේ නැහැ. අනික මෙයාලගේ වෙබ් සයිට් එකට ගියාම පෙර සකස් කල කේත නොමිලේම ලබා ගන්න පුලුවන්. මමත් තවම මේ විශයට ආදුනිකයි. ඒ නිසා ලිපියේ යම් යම් අඩු පාඩු තියෙන්න පුලුවන්. ඒ කොහොම නමුත් මෙක නම් Computer ගේම් ගහල කාලෙ කනෝට වඩා සිරා වැඩක්.




No comments:
Post a Comment